K.D. Darshana

මෙඩූසා නුඹේ ඇස්…

කේ.ඩී. දර්ශන පෘථිවි පෘෂ්ඨය විදහරය තෙක් ගැඹුරටකිමිද ලෝදිය මතඑදියෙන් දැවී නැහැවී පවුර බිඳ නැගෙන අයුරූගිනියමේ වේදනා පුපුරූඑදිය මත මසිත වැපුරූනෙත්…

ආලෝක තරණය (01) – මිත්‍යාවෙන් විද්‍යාවට

සාලිය ඉඳුරුවිතාන දෛවයට, කර්මයට සහ ආගමික මිත්‍යාවන්ට අභියෝග කර ජීවිතය හා ලෝකය ජයගත් ධෛර්යවන්ත විශිෂ්ට මිනිසා “සඳ නැති රැයක නිර්මල…

කවියෙක් වෙන්න නම්… (ආචාර්ය දර්ශන අශෝක කුමාර)

ආචාර්ය දර්ශන අශෝක කුමාර අහම්බෙන් ගොඩවැදුණු පොත් එළිදැක්වීමක දී මට ඇසීමට ලැබුණේ සරත් විජේසූරිය කියූ මෙවැනි කතාවකි. ඒ සරච්චන්ද්‍ර ද…

සිංහල භාෂාවෙන් පළවෙමින් තිබෙන පොත් කන්ද ඇත්තට ම වටිනව ද? (ආචාර්ය දර්ශන අශෝක කුමාර)

ආචාර්ය දර්ශන අශෝක කුමාර පොත් ප්‍රදර්ශනය සමග මේ දිනවල කියවෙන දෙයක් තමයි අනේ පොත් ගන්න සල්ලි නෑනේ කියන එක. ඇත්තට…

ඉක්වදෝරයේ ජනතාව ඇමසන් වනාශ්‍රිත ප්‍රදේශයේ තෙල් කැණීමට එරෙහි වෙයි

මෙලනි ගුණතිලක අවුරුදු දොළහක් පුරා කරපු සටනක ප්‍රතිඵලයක් විදිහට තමයි තමන්ගේ ගෙදර, උපන් බිම, මහ පොළොව රැක ගැනීම වෙනුවෙන් ජනමත…

රට බාර දිය යුත්තේ කාටද? -ජේවීපිය ගැන විවේචනයක්- (වික්ටර් අයිවන්)

වික්ටර් අයිවන් ජේවීපිය පෙනී සිටීමට උත්සහා කරන්නේ අලුත් තරුණ උගතුන්ගේ ව්‍යාපාරයක් ලෙසිනි. එහෙත් එම පක්ෂයේ උප්පත්තිය සිදුවූයේ 1964 දීය. කැරලි…

ඒකත් හරි මේකත් හරි: ඩෙරීඩියානු කියැවීමක්

ආචාර්ය දර්ශන අශෝක කුමාර ඩෙරීඩාගේ ආචාරධර්ම සම්බන්ධ පැහැදිලි කිරීම ඒකත් හරි මේකත් කියන පොදු ආචාරධර්ම මූලික කර ගත්තක් නොවන අතර…

ලෝකයට මරණය කැඳ වූ අමරණීය මිනිසාගේ ඔබ නොදුටු කතාව – Oppenheimer

මලින්ත විතානගේ මෙි අති විනාශකාරී බෝමිබය නිපදවීමත් සමඟ ඔපන්හයිමර්ව ‘සාතන්’ නමින් හැඳින්වූයේ ය. දශක ගණනාවකට පසු නැවතත් සැමගේම මරණය කැඳවන්නා…

දෘෂ්ටිවාදයක් පෝෂණය කරන මෙවලම් නිර්මාණය කරන තාක් ඔබ එහි වීරයෙකි

අමිල යහලවෙල ඕපන්හයිමර් නැමති වීරයා දෝහියෙකු බවට පත්වන්නට යන්නේ ඔහුගේ හෘද සාක්ෂිය හඬ නගන්නට පටන්ගත් විටයි. න්‍යෂ්ටික බෝම්බය ජපානයේ හිරෝෂිමා…

රට බාර දිය යුත්තේ කාටද? -වික්ටර් අයිවන්-

වික්ටර් අයිවන් ඇතිවූ අරගලයට ආවේණික දුර්වලම ලක්ෂණය වූයේ බලවත් ලෙස නැඟීසිටීමට අවශ්‍ය කරන ධෛර්‍යය පෙන්නුම් කිරීමට සමත් වුවද, වෙනස්කම් දිනා…