කවි පිටුව

ජීවිතය අන්ධකාරයම ගිලගන්නා සෙයකි..!

දියුණී ද සිල්වා කාල වර්ණයම පිරි කවයක් ඇතුළත ,කාල වර්ණයෙන්ම සැරසුණු මා හා ,කාල වර්ණ තුරු ලතාවෝ ද , ඒ මත්තේ…

මම ඔබේ නිසල බවට ආශක්තමි – [පැබ්ලෝ නෙරූඩා]

I Like You to be Still – Pablo Nerudaපරිවර්තනය – කල්ප රාජපක්ෂ මම ඔබේ නිසල බවට ආශාක්තමි ඔබ මෙහි නොසිටින…

ඔබේ දෑත් (පැබ්ලෝ නෙරූඩා)

පැබ්ලෝ නෙරූඩාපරිවර්තනය: කල්ප රාජපක්ෂ ඔබේ දෑත්නැගෙන විට මා වෙත, ආදරිය,ඒ පියාසැරියෙන් ඒවා මා වෙත ගෙන ආවේ මොනවාද?හදිසියේ මගේ තොල් මතඒ…

ඔබේ දෑත් (නෙරූඩා)

පැබ්ලෝ නෙරූඩා පරිවර්තනය – කල්ප රාජපක්ෂ ඔබේ දෑත්නැගෙන විට මා වෙත, ආදරිය,ඒ පියාසැරියෙන් ඒවා මා වෙත ගෙන ආවේ මොනවාද?හදිසියේ මගේ…

ලන්ද කෙළවර ඔහේ පිපුණාද බෝවිටී

අයේෂා පෙරේරා මන්ද මාරුත මකරන්දවල හැපි                        හැපී ශ්වේත චන්දන නිල් උපුල්                          සුවඳැතී කන්ද කැන්දන නුහුරු ඇරයුම් මග…

නෙරූදාගේ උමතුව.

ජයන්ත කහටපිටිය බඳුන පුරා එකතු කරඔය ගෙනයන්නෙමල මූත්‍රා නොවෙයිමගේ ආශාවයි උමා උණු හිරු රැස් ගලනහරිත පෑ වන රේඛාව පිස එනතඹ…

ප්‍රමිලා

වත්සුකී කරුණානායක මසැසට දුරින් උන්නත්මනැස් මතුපිටරෑ දාවලක් නැතුව පෙණුනා මුවින් නොබිණූවත්නෙතින් සඟවනු නොහැකිකතා අපමණ තිබුණා සක්මන් මළුව කෙළවරනඳුන් තුරු විටප…

පුරාවිද්‍යාඥයා

අනුර මනතුංග මහ සෑය තරම් උසපොත් කන්දක්බැලිමි කලාවැව තරම් ලොකුදැනුමක්එක් රැස් කළෙමි තඹ මසු අඩකවත්වත්කමක්නොලද්දෙමි නටබුමක් වන්දිවියක්ගෙවන්නෙමි (ඉහත කවිය කැලණිය…

ජාතිවාදීන්ට!

චින්තක රණසිංහ හෙළ බස මනරම්හෙළ දෙස මනරම්මොළය තිබේ නම්දෙමළත් මනරම් (කාලයක් තිස්සේ ලියූ කවි)

Not are me නාට්ටාමි

නදීරා සායක්කාර උදේ 6.30 එන්නලුප්‍රශ්න පත්‍ර කරවන්නපොඩි එවුන්ගේPhd විභාගෙට මම ආවේ 6. 20ටසොයාගෙන යතුරුඇරලා ගේට්ටුළමයි ගත්තා ඇතුළතට මුරකාරයගේ වැඩේ හරි…