ලන්ද කෙළවර ඔහේ පිපුණාද බෝවිටී

ලන්ද කෙළවර ඔහේ පිපුණාද  බෝවිටී

අයේෂා පෙරේරා

මන්ද මාරුත මකරන්දවල හැපි                        හැපී
ශ්වේත චන්දන නිල් උපුල්                          සුවඳැතී
කන්ද කැන්දන නුහුරු ඇරයුම් මග                     හැරී
ලන්ද කෙළවර ඔහේ පිපුණාද                       බෝවිටී                        

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *