එකම බුදු මැදුරක… (ජයන්ත කහටපිටිය)

එකම බුදු මැදුරක… (ජයන්ත කහටපිටිය)

ජයන්ත කහටපිටිය

එකම බුදු මැදුරක

අභය මුද්‍රාවෙන්
වැඩ හිඳී
බුදු රදුන්

අණ කරයි
දෙතිස් ව-ද නිරි සතුන්ට
යම රජු පසෙක

දොරකඩ
බි-යපත් දැරියකි
ඇතුලු වන්නට
බු-දුමැදුරට.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *