පුරාවිද්‍යාඥයා

පුරාවිද්‍යාඥයා

අනුර මනතුං

මහ සෑය තරම් උස

පොත් කන්දක්

බැලිමි

කලාවැව තරම් ලොකු

දැනුමක්

එක් රැස් කළෙමි

තඹ මසු අඩකවත්

වත්කමක්

නොලද්දෙමි

නටබුමක් වන්

දිවියක්

ගෙවන්නෙමි

(ඉහත කවිය කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය අනුර මනතුංග විසින් රචනා කරන ලද්දකි. මහාචාර්ය අනුර මනතුංග වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද වේ.)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *