කවි පිටුව

එකම බුදු මැදුරක… (ජයන්ත කහටපිටිය)

ජයන්ත කහටපිටිය එකම බුදු මැදුරක අභය මුද්‍රාවෙන්වැඩ හිඳීබුදු රදුන් අණ කරයිදෙතිස් ව-ද නිරි සතුන්ටයම රජු පසෙක දොරකඩබි-යපත් දැරියකිඇතුලු වන්නටබු-දුමැදුරට.

මෙඩූසා නුඹේ ඇස්…

කේ.ඩී. දර්ශන පෘථිවි පෘෂ්ඨය විදහරය තෙක් ගැඹුරටකිමිද ලෝදිය මතඑදියෙන් දැවී නැහැවී පවුර බිඳ නැගෙන අයුරූගිනියමේ වේදනා පුපුරූඑදිය මත මසිත වැපුරූනෙත්…

ආදරයේ දර්ශනය – Love’s Philosophy

PERCY BYSSHE SHELLEY – Love’s Philosophyපරිවර්තනය – දර්ශන අශෝක කුමාර දිය උල්පත් මුසු වේවි ගංගාව සමඟඑ’ගඟ වැළඳ ගති සාගරයස්වර්ගයෙන් හමන්නා…

සන්සුන්ව (පැබ්ලෝ නෙරුඩා)

පරිවර්තනය – කල්ප රාජපක්ෂKeeping Quiet – පැබ්ලෝ නෙරුඩා දැන්,මම දොළහට ගනිමිඅපිනිහඬ වෙමු එකම එක වතාවක් මේ මිහිතලය මතයම් බසකින් කරන…

අහස පොළොව සහ ජීවිතය

ශානි නිලුක්ෂි විජේරත්න හිස් අහසක්යදූවිලි ගහන පොළොවක්යමෙහි ජීවිතයඇමිණී මිස ඇලී නැතඋරුම වූ කිසිත් නැත

විෂ්ණුට…!

කාංචනා ප්‍රියකාන්ත මවනවාටත් වැඩියෙන් විනාශයටත් කලියෙන් අමාරුම රැකගන්න එක නේද විෂ්ණු …. අපහසුම දේ පැවරුණු දශාවතාරව ශතකාවතාරව මේ මහා බිම මතින් කුරුසියක් කරතියන් මැසිවිල්ලකින් තොරව නුඹ සටන් කරනවා මට පෙනෙයි විෂ්ණු…

නුඹ ඔතන ඉන්නවද?

වත්සුකී කරුණානායක නුඹ ඔතන ඉන්නවද? මන්දාලෝකය ඉතුරු වෙන හැන්දෑවරුවලදීතාමත් ප්‍රේම ගී මුමුණනවද? ප්‍රියතම පොතක් අතැතිතවඋපැස් යුවල නළල මත රඳවා නිදිබරව අලස සුව විඳිනවද?දුම්දමන…

සංසාරය වගෙයි

සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන් සොයා සොයා විත්නොමළ ගෙයකින් අබ,මළ බව දැන හඬාහිත හදාගත්තා විතරයි ‘යළි ඉපදුනෙමිමේ අවසන් උපතයි’ඔබ ආයෙ ආයෙත් කියයි…

කාලයේ ගල් ලෙන

කේ.ඩී. දර්ශන ඉපැරණි චිත්‍ර නොපෙනෙනහද පතුල කොනිහනගුප්ත සුවඳින් පිරිවිලඳ මී පැණි ගැවසිලෙන තුළට වනිමි මම…රැස් වළලු මැද බුදුන්අඳුරේ ම වැඩ…

පැරදවිය නොහැකි ඒ වදන් පෙළ

පැරදවිය නොහැකි ඒ වදන් පෙළ  බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් (The Unconquerable Inscription)  පරිවර්තනය – කල්ප රාජපක්ෂ ඒ මහා සංග්‍රාම කාලයේ ඉතාලියේ  සැන් කාලෝහි…