K.D. Darshana

ප්‍රමිලා

වත්සුකී කරුණානායක මසැසට දුරින් උන්නත්මනැස් මතුපිටරෑ දාවලක් නැතුව පෙණුනා මුවින් නොබිණූවත්නෙතින් සඟවනු නොහැකිකතා අපමණ තිබුණා සක්මන් මළුව කෙළවරනඳුන් තුරු විටප…

බණ කියල මිනිස්සු හදන්න බෑ… ඒත් ලේඛකයෙක්ට ඒක කරන්න පුලුවන්

මනෝරම වීරසිංහ සම්මානිත තරුණ ලේඛක ළහිරු කිතලගමගේ ‘චුට්ටා’ යොවුන් නවකතාව ජනගත කිරීමේ උත්සවයේ දී මනෝරම වීරසිංහ විසින් කළ කතාව. ලෝකයේ…

නූතනත්වය යනු කුමක්ද? (දෙවැනි කොටස)

නිල්මාල් රංජිත් දේවසිරි නූතනත්වයේ වැදගත්ම අංගය වන්නේ “මනුෂ්‍යයා“ සොයා ගැනීම සහ මනුෂ්‍ය විෂය උත්කර්ෂයට නැංවීමයි. සාමාන්‍යෙයන් ක්‍රිස්තියානි චින්තනය තුළ මනුෂ්‍යයා…

නූතනත්වය යනු කුමක්ද? (පළමු කොටස)

නිල්මාල් රංජිත් දේවසිරි මගේ පිළිගැනීම වන්නේ කෘෂිකර්මය ආරම්භ වීමට පසු මානව ඉතිහාසයේ ඇති වූ බලපෑම්සහගතම සිදුවීම වන්නේ නූතනත්වය බවයි. කෘෂිකර්මය…

විදුලි වේගයෙන් ආ විදුලි පුරාණය

ඩිල්ශානි චතුරිකා දාබරේ ‘වැහැපන් දෙයියා කසපැන් දෙඤ්ඤයි’ කියමින් වැහිබීරමේ අහසට දෑත් නගා කෑගැසූ බාල බොලඳියනට වැසි දියෙන් සංග්‍රහ කළ වැස්ස…

සඳ හිරු සෑයක් නිර්මාණය කිරීමේ කිසිදු පාපයක් නැත

විදර්ශන කන්නංගර සඳ හිරු සෑය පමණක් නොව රුවන් වැලි සෑය පිටුපස ඇත්තේ ද ජන ඝාතක හා මර්දනීය ඉතිහාස කතාවකි. එ’නිසා…

කමලාදාස් ස්වයං චරිතාපදානය සහ පශ්චාද් යටත්විජිත ඉන්දියාව

ඩිල්ශානි චතුරිකා දාබරේ ඉංග්‍රීසි බස සහ ඉන්දියාව පෙරදිග ඇතැම් රටවලට ඉංග්‍රීසි භාෂාව පැමිණියේ ආක්‍රමණශීලි යටත්විජිතවාදී බලකේන්ද්‍රයක සිටය. එය ක්‍රමයෙන් රටවල…

ඇතුළතින් ම පිපිරවීම සඳහා; ‘තේ කහට’

කේ.ඩී. දර්ශන තේ වගාව වැවිලි බෝගයක් විදියට ලංකාවට හඳුන්වා දීල මේ වන විට අවුරුදු 154ක් ගතවෙලා. 1867 ලූල්කඳුර වතුයායෙන් ආර්ථික…

කුරුලු ඇසකින් රාමන්ගේ ගෙට පියඹා ආ නාරායන්

ඩිල්ශානි චතුරිකා දාබරේ “රාමන්ගේ නිවස පිහිටියේ ඉලාමන් වීදියේ කෙළවරය” යනුවෙන් නොගෙන, එය පිහිටා තිබූ තැන පළමුව කියා දෙවනුව නිවස වෙතට…

පුරාවිද්‍යාඥයා

අනුර මනතුංග මහ සෑය තරම් උසපොත් කන්දක්බැලිමි කලාවැව තරම් ලොකුදැනුමක්එක් රැස් කළෙමි තඹ මසු අඩකවත්වත්කමක්නොලද්දෙමි නටබුමක් වන්දිවියක්ගෙවන්නෙමි (ඉහත කවිය කැලණිය…