Arriving at postmodernity – පශ්චාත් නූතනත්වයට පැමිණීම

Arriving at postmodernity – පශ්චාත් නූතනත්වයට පැමිණීම

රාජිත රූපසිංහ

මේ ගොඩනැගිල්ලේ ස්ථර කිහිපය ලංකාවේ විසිවන සියවසේ දෙවෙනි භාගයයේ දෘෂ්වාටිදී නැමියාවන් ග්‍රාමීය සමාජයට කරන ලද බලපෑම පිළිබඳ ටිකක් ගැඹුරු කතාවක් කියනව. මේක ඇත්තෙන්ම architectural styles අච්චාරුවක්. හැම style එකක් ම කතාවක් කියනවා. Art Deco මුල් ගොඩනැගිල්ල දෙපැත්තෙන් සිංහල බෞද්ධ දෘශ්ටිවාදයේ flagship එක වගේ තියන style එක තිබීමත්, එතනම තියන ඇලුමිනියම් roller door එකත් එක්තරා විදිහකින් ලාංකේය සිංහල බෞද්ධ මධ්‍යම පන්තිය පිළිබඳ රූපකයක්.

කෙසේ වෙතත්, මේ ගොඩනැගිල්ල කියවාගැනීමට අපට ඇති පරාමිතිය කුමක්ද. අපි මේ වගේ ගොඩනැගිලිවල තියන ඓතිහාසික සමාජ දේශපාලනික කතාව කොයිතරම් දුරට කියවාගන්නවාද. අපිට මේවා කියාවගත නොහැක්කේ එක්තරා විදිහකින් ප්‍රභූ සෞන්දර්ය කෙරෙහි තියන අසීමිත භක්තිය නිසා ඒ කෙරෙහි වශීවීමෙන් ඇතිවී තිබෙන අන්ධභාවයක් වැනි තත්ත්වය නිසා සහ discourse එක තුළ අන්තර්විශයයික කියවීම මද නිසා බවයි මගේ හැඟීම.

ඡායාරූපය – රාජිත රූපසිංහ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *