“පුතා යැයි ශිෂ්‍යයන් ඇමතීමේ හැඟවුම්කාරක…” (දර්ශන අශෝක කුමාර)

“පුතා යැයි ශිෂ්‍යයන් ඇමතීමේ හැඟවුම්කාරක…” (දර්ශන අශෝක කුමාර)

ආචාර්ය දර්ශන අශෝක කුමාර

තම ශිෂ්‍යයන්ට “පුතා” යැයි අමතන කිසිදු විශිෂ්ට බුද්ධිමතෙකු මා දැක නැත.

🎙️ මා ළගින් ම දශකකට ආසන්න කාලයක් ඇසුරු කරන මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි කිසිදා පුතා යැයි කියා නැත.

🎙️ මහාචාර්ය ජයදේව උයන්ගොඩ කිසිදා පුතා යැයි කියා නැත.

🎙️ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි කිසිදා පුතා යැයි කියා නැත.

🎙️ මහාචාර්ය අසංග තිලකරත්න කිසිදා පුතා යැයි කියා නැත.

🎙️ මහාචාර්ය නිහාල් පෙරේරා කිසිදා පුතා යැයි කියා නැත.

මේ ලයිස්තුව තව දිගයි…. පුතා කියා තම ශිෂ්‍යයන් ඇමතීම අප වෙත ලබා දෙන තව බොහෝ ඇඟවුම්කාරක ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *