2024 ජනාධිපතිවරණ ප්‍රතිඵලය (නීතීඥ ශිරාල් ලක්තිලක)

නීතීඥ ශිරාල් ලක්තිලකඉහත දත්ත විශ්ලේෂණයට අනුව මෙවර දෙවන මනාපය සඳහා අභිමුඛ විය හැක්කේ රනිල් පළමු වැනියා ලෙසටත්, සජිත් දෙවැනියා ලෙසටත්…

පශ්චාත් නුතනවාදය හා වත්මන් තාරුණ්‍යයේ බිඳ වැටීම (චින්තක රණසිංහ)

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහහැත්තෑ ගණන්වලදී ලංකාවේ බුද්ධිමය සංස්කෘතිය විශාල පරිහානියකට මුහුණ පෑවා. එම පරිහානිය වන්නේ අධිරාජ්‍යවාදී යුගයෙත් ඉන් පසුවත් ඇති…

අදහස් ගැටීම සදහා ඉඩදෙමු! (ආචාර්ය අතුලසිරි සමරකෝන්)

ආචාර්ය අතුලසිරි සමරකෝන්ශිෂ්‍යයන් හෝ පාලකයන් අදහස් මර්දනය කරනවා නම් එතැන සරසවියක් පැවතිය නොහැක…පොදුවේ මෙරට විශ්වවිද්‍යාල තුළ අදහස් ප්‍රකාශනයේ අයිතියට බාධා‌…

ගයන්න යොහානි දිගටම ගයන්න, රිදෙන්නම ගයන්න! (ධනංජය කරුණාරත්න)

ධනංජය කරුණාරත්නරසවත් දේ නම් යොහානිගේ ගීතයට සහ යොහානිටම එරෙහිව ඇති බහුතරයක් මත එවකට සුද්දන් විසින් කල්ලන්ට එරෙහිව තිබූ විනිශ්චයන්ට සමාන…

ලංකාවට ඇටි කෙහෙල් කැවීම! (වික්ටර් අයිවන්)

වික්ටර් අයිවන්විජය කුමාරතුංගට වෙඩි තබන ලද තුවක්කු කරු ඔහුට වෙඩි තැබීමෙන් පසු ආපසු යන්නට හැරී නැවත මතක් වී ඔහුගේ මුහුණ…

රාජ්‍යය බලය සහ පක්ෂ බලය‌ (අතුලසිරි සමරකෝන්)

ආචාර්ය අතුලසිරි සමරකෝන්මෙරට වාමාංශික පක්ෂ ඉතා භයානක ලෙස අභ්‍යන්තරික ආගමික වාදයකට හුරුවී වන්දනීය නායකත්වයක් වටා ගොනුවී පරම සත්‍යයක‌ පැවැත්ම සදහා…

“කිසිවෙකුට දුෂ්කර ජීවිතයක් අවශ්‍ය නැත” -අතුලසිරි සමරකෝන්-

ආචාර්ය අතුලසිරි සමරකෝන්අරගලය යනු කුමක්ද‌ යන්න නිශ්චිතව‌ අර්ථ‌ දක්වා ගැනීමට නොහැකිවූ වසරක් නැවත ගෙවී ගොස් ඇත. නව වසර තුළද සිදුවිය…

රට බාර දිය යුත්තේ කාටද? -ජේවීපිය ගැන විවේචනයක්- (වික්ටර් අයිවන්)

වික්ටර් අයිවන්ජේවීපිය පෙනී සිටීමට උත්සහා කරන්නේ අලුත් තරුණ උගතුන්ගේ ව්‍යාපාරයක් ලෙසිනි. එහෙත් එම පක්ෂයේ උප්පත්තිය සිදුවූයේ 1964 දීය. කැරලි දෙකක්…

රට බාර දිය යුත්තේ කාටද? -වික්ටර් අයිවන්-

වික්ටර් අයිවන්ඇතිවූ අරගලයට ආවේණික දුර්වලම ලක්ෂණය වූයේ බලවත් ලෙස නැඟීසිටීමට අවශ්‍ය කරන ධෛර්‍යය පෙන්නුම් කිරීමට සමත් වුවද, වෙනස්කම් දිනා ගැනීමට…

ගෝල්ෆේස්, අවුරා ලංකා සහ අවකාශයේ දේශපාලනය.

බුද්ධික බණ්ඩාරඅවකාශය භාවිත තලයකදී  වඩාත්ම දේශපාලනිකව මතුවූ ස්ථානය  ගෝල්ෆේස් අරගලයයි. එම අවකාශය මෙතෙක් වෙනත් මාර්ගවල ගමන් කරමින් සිටි ජාතික, ආගමික,…