කවි

මෙඩූසා නුඹේ ඇස්…

කේ.ඩී. දර්ශන පෘථිවි පෘෂ්ඨය විදහරය තෙක් ගැඹුරටකිමිද ලෝදිය මතඑදියෙන් දැවී නැහැවී පවුර බිඳ නැගෙන අයුරූගිනියමේ වේදනා පුපුරූඑදිය මත මසිත වැපුරූනෙත්…

ආදරයේ දර්ශනය – Love’s Philosophy

PERCY BYSSHE SHELLEY – Love’s Philosophyපරිවර්තනය – දර්ශන අශෝක කුමාර දිය උල්පත් මුසු වේවි ගංගාව සමඟඑ’ගඟ වැළඳ ගති සාගරයස්වර්ගයෙන් හමන්නා…

විෂ්ණුට…!

කාංචනා ප්‍රියකාන්ත මවනවාටත් වැඩියෙන් විනාශයටත් කලියෙන් අමාරුම රැකගන්න එක නේද විෂ්ණු …. අපහසුම දේ පැවරුණු දශාවතාරව ශතකාවතාරව මේ මහා බිම මතින් කුරුසියක් කරතියන් මැසිවිල්ලකින් තොරව නුඹ සටන් කරනවා මට පෙනෙයි විෂ්ණු…

නුඹ ඔතන ඉන්නවද?

වත්සුකී කරුණානායක නුඹ ඔතන ඉන්නවද? මන්දාලෝකය ඉතුරු වෙන හැන්දෑවරුවලදීතාමත් ප්‍රේම ගී මුමුණනවද? ප්‍රියතම පොතක් අතැතිතවඋපැස් යුවල නළල මත රඳවා නිදිබරව අලස සුව විඳිනවද?දුම්දමන…

සංසාරය වගෙයි

සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන් සොයා සොයා විත්නොමළ ගෙයකින් අබ,මළ බව දැන හඬාහිත හදාගත්තා විතරයි ‘යළි ඉපදුනෙමිමේ අවසන් උපතයි’ඔබ ආයෙ ආයෙත් කියයි…

සකුවෙන් බිඳී ආ වදනින් මත්ව; ත්‍රිවේණි සංගමම්

දර්පනා විමලකුමාර ගංගා යමුනා සහ සරස්වතී ගංඟා හමුවන තැන අසිරිමත් ත්‍රිවේණි සංගමම් බිහිවෙන බව ඇය පවසයි.  කවියේ බස ගංගාවටද ,…

ජීවිතය අන්ධකාරයම ගිලගන්නා සෙයකි..!

දියුණී ද සිල්වා කාල වර්ණයම පිරි කවයක් ඇතුළත ,කාල වර්ණයෙන්ම සැරසුණු මා හා ,කාල වර්ණ තුරු ලතාවෝ ද , ඒ මත්තේ…

පුරුෂ ලෝකයක් තුළ නොතකා හැරුණු කාන්තා ජීවිතවල කතාන්දරය ; නාරි සූත්‍රය

චූලානන්ද සමරනායක අනුරාධාගේ කවි කියවන විට මගේ ඇස් ඉදිරියේ තිස්සකුට්ටිගේ වැහැරුනු වම්බටු කරල කුනුව යන ආකාරය දිස්වෙයි. ඇගේ චෝදනා පත්‍රය…

නෙරූදාගේ උමතුව.

ජයන්ත කහටපිටිය බඳුන පුරා එකතු කරඔය ගෙනයන්නෙමල මූත්‍රා නොවෙයිමගේ ආශාවයි උමා උණු හිරු රැස් ගලනහරිත පෑ වන රේඛාව පිස එනතඹ…

ප්‍රමිලා

වත්සුකී කරුණානායක මසැසට දුරින් උන්නත්මනැස් මතුපිටරෑ දාවලක් නැතුව පෙණුනා මුවින් නොබිණූවත්නෙතින් සඟවනු නොහැකිකතා අපමණ තිබුණා සක්මන් මළුව කෙළවරනඳුන් තුරු විටප…