K.D. Darshana

යුරෝපා සිනමා උළෙල ඇරඹෙයි…

ජනක ඉනිමංකඩ යුරෝපා සිනමා උළෙල කොළඹ දී මේ යළි ඇරඹෙන්නේ අවුරුදු කිහිපයක විරාමයකට පසුවය. විශේෂ ආරාධිතයන් වෙනුවෙන් ප්‍රදර්ශනය කෙරුණු Guillaume…

බැද්දේගම සිලිඳු, ලෙනාඩ් වුල්ෆ් හා බ්ලුම්ස්බරි ගෲප්

නන්දන වීරරත්න මහාචාර්ය සරත්චන්ද්‍ර වැනි සංස්කෘතික වීරවරයන් පවා සිවිල් සේවාව [CAS] යටත්විජිත පරිපාලන සේවය මහමෙරක් කරගන්න අවුරුදු 30 කට විතර…

කාලයේ ගල් ලෙන

කේ.ඩී. දර්ශන ඉපැරණි චිත්‍ර නොපෙනෙනහද පතුල කොනිහනගුප්ත සුවඳින් පිරිවිලඳ මී පැණි ගැවසිලෙන තුළට වනිමි මම…රැස් වළලු මැද බුදුන්අඳුරේ ම වැඩ…

පාර්ලිමේන්තු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට, වර්තමාන බහුවිධ අර්බුද සහ විනාශයන්ට මුහුණ දීමට නොහැකිය (ස්ලැවොජ් ජිජැක්)

“පාර්ලිමේන්තු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට, වර්තමාන බහුවිධ අර්බුද සහ විනාශයන්ට මුහුණ දීමට නොහැකිය.” – ස්ලැවොජ් ජිජැක් – “What is becoming more obvious…

ව්‍යවස්ථාව යනු මෝඩ ලියවිල්ලක් (ද)?

ආචාර්ය අතුලසිරි සමරකෝන් බලයට ඒමට පෙර රනිල් අරගලයට දරදිය ඇද්දේ⁣ය. රාජ්‍ය නොවන ආයතන ශක්තිමත් කළේය. ස්වාධිපත්‍යට එරෙහිව ගෝලීය බලයට සහ…

පැරදවිය නොහැකි ඒ වදන් පෙළ

පැරදවිය නොහැකි ඒ වදන් පෙළ  බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් (The Unconquerable Inscription)  පරිවර්තනය – කල්ප රාජපක්ෂ ඒ මහා සංග්‍රාම කාලයේ ඉතාලියේ  සැන් කාලෝහි…

රශ්මික මණ්ඩාවලගෙන් ලබන මාසයේ (විශිෂ්ට) පරිවර්තිත කෙටිකතා එකතුවක්.

මේ යුගයේ කැපී පෙනෙන තරුණ පරිවර්තකයෙක් වන රශ්මික මණ්ඩාවල විසින් පරිවර්තනය කරනු ලබන කෙටිකතා එකතුවක් ලබන මාසයේ එළිදැක්වෙන බව සඳහන්…

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ ආවර්ජනයක්

• ප්‍රභාත් පට්නායික් (ජවහල්ලාල් නේරු විශ්වවිද්‍යාලය, ඉන්දියාව)• පරිවර්තනය – කල්ප රාජපක්ෂ (පේරාදෙණිය විශ්වවිද්‍යාලය) “ආදර්ශ” සුබසාධන රාජ්‍යයක් වීමේ සිට දකුණු ආසියාවේ…

නාට්‍ය නිෂ්පාදනයක දේපළ අයිතිය

ධනංජය කරුණාරත්න ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව තුළ ඇති තවත් පැහැදිලි කර ගත යුතු විනය ශික්ෂණය, වෘත්තීය සහ දේපළ අයිතිවාසිකම් පිළිබඳ…

ඔබ අහසට ආදරෙයිද?

ලක්ෂිකා සෙව්වන්දි ඔබ අහසට ආදරෙයිද?ඔව්…! නිතැතින්මඅපි සැම අහසේ පියාසර කළ යුතුයිඅහස හරිම ලස්සනයි නේද…?හරිම විශාලයිඋඩට ගියාම මුළු ලෝකෙම පේනවාඔව්…! අනිවාර්යෙන්මඔබට…