රශ්මික මණ්ඩාවලගෙන් ලබන මාසයේ (විශිෂ්ට) පරිවර්තිත කෙටිකතා එකතුවක්.

රශ්මික මණ්ඩාවලගෙන් ලබන මාසයේ (විශිෂ්ට) පරිවර්තිත කෙටිකතා එකතුවක්.

මේ යුගයේ කැපී පෙනෙන තරුණ පරිවර්තකයෙක් වන රශ්මික මණ්ඩාවල විසින් පරිවර්තනය කරනු ලබන කෙටිකතා එකතුවක් ලබන මාසයේ එළිදැක්වෙන බව සඳහන් වෙනවා. පරිවර්තකයාම තබා තිබූ සටහනක අදාළ කෘතියට ඇතුළත් වන විදෙස් කෙටිකතාවල නම් හා සුළු විස්තරයක් අඩංගුයි. එහි ඇති සාහිත්‍යයික වැදගත්කම සලකා පිහාටුව සාමූහිකය විසින් එම උපටාගැනීම පහතින් දක්වනවා.

  1. And the earth drank deep – ස්වාසිලන්ත ලේඛක ට්සිකා කෝටා (2022 පොදුරාජ්‍යමණ්ඩලීය කෙටිකතා තරඟය ජයග්‍රහණය කළ කෙටිකතාව
  2. Returns – Annie Ernaux (2022 නොබෙල් සාහිත්‍ය සම්මානය දිනාගත් ලේඛිකාවගේ කෙටිකතාවකි)  
  3. Birthday Girl – Haruki Murakami 
  4. The night watch – Mary Rokonadravu (2022 පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා තරඟයේ පැසිෆික් කලාපීය ජයග්‍රහණය) 
  5. The Paper Menagerie – Ken liu (මායා යථාර්ථවාදය, අධියථාර්ථවාදය සහ ෆැන්ටසි යන තුනම එක කෙටිකතාවකට ගොනුකළ ලොව පළමු කෙටිකතාව) 
  6. The Secret Source – Ben Okri (1991 බුකර් සම්මානලාභී නයිජීරියානු ලේඛකයාගේ විශිෂ්ට කෙටිකතාවකි) 
  7. The Lottery – Shirly Jackson (ලෝක ඉතිහාසයේ හොඳම කෙටිකතා 10 අතරින් එකකි)

ඡායාරූප
කර්තෘගේ ඡායාරූපය – හේමන්ත අරුණසිරි
අනෙකුත් ඡායාරූප – අන්තර්ජාලයෙනි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *