අශෝක හඳගම

”රාණි” චිත්‍රපටයේ චරිත ගැන හඳගමගේ සටහන් – II

ජනවාරි 30 වෙනිදායින් ඇරඹි රාණි (Rani) සිනමාපටය මේ වන විට ප්‍රේක්ෂක අදහස් මැද ඉතා සාර්ථකව සිනමාශාලාවල තිරගත වෙනවා. රාණි චිත්‍රපටයේ…

”රාණි” එන්න කලින් හඳගම කියන කතා – I

අශෝක හඳගම‌ගේ නවතම සිනමා නිර්මාණය ”රාණි” ජනවාරි මස (2025) 30 වන දින පළමු වරට තිරගත වීමට නියමිතය. ”රාණි” එන්නට පෙර…

“මේ නිලධාරී තන්ත්‍රය මුළු රාජ්‍ය සේවා පද්ධතියම වසාගන පිළිකාවක් සේ පැතිරිලා” (අශෝක හඳගම)

ලයනල් ප්‍රනාන්දු වගේ පරිපාලන නිලධාරියෙකු බිහිවෙන්නේ පුළුල් ක්ෂේත්‍රයක ශික්ෂණය ලැබීමෙන්… සරච්චන්ද්‍ර වගේ මහා චරිතවල ඇසුර ලැබුවෙක්. රංගන ශිල්පියෙක්. මේ පරිචයත්…

“මොකක් හරි එකක් නවත්තනකොට පීක් එකේ නවත්තන එක හොඳයි” -අශෝක හඳගම-

සංවාදය – කේ. ඩී. දර්ශනඅශෝක හඳගමගේ මූලික ප්‍රකාශන මාධ්‍ය සිනමාව වුවද, ඔහු වේදිකා නාට්‍යකරුවෙකි. ටෙලි නාට්‍යකරුවෙකි. ඇතැම් විට කවියෙක්, කෙටිකතාකරුවෙක්…

නෝරා දොර වසා ගිය පසු ජානකී පැමිණෙයි; සුපර්ණකා නාට්‍ය ගැන අදහසක් [කේ.ඩී. දර්ශන]

කේ.ඩී. දර්ශනනෝරා දොර වසා ගිය හඬ මුළු යුරෝපයට ම ඇසුණු බව ඉබ්සන්ගේ A Doll’s House ගැන ලියවුණු විචාරවල සඳහන් වෙනවා.“මට…

අද මුළු සමාජයම ඡායාරූප ශිල්පීන්… -අශෝක හඳගම-

අශෝක හඳගම‘හෑගොඩ සේයා ශිල්ප නිකේතනය අධ්‍යාපන කටයුතුවලින් සමුගනී’ මැයෙන් වූ සමුගැනීමේ උළෙල, මහවැලි කේන්ද්‍රයේ දී  විශාල  රසවතුන් පිරිසකගේ  සහභාගිත්වයෙන්  පැවැත්වුණා. …

ලාංකේය සිනමා අවකාශය තුළ අශෝක හඳගම ස්ථානගත කිරීම

කේ.ඩී. දර්ශනඅශෝක හඳගම විසින් නිරූපණය කරන්නේ මෙම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සුළු ධනේෂ්වර ව්‍යාපාරයන් හා මධ්‍යම පංතියේ ආශාවන් සහිත සමාජයයි.…

නෙරූදා යට කරන් ගලන කඳුළු ගඟ; ඇල්බොරාදා කියවීම සඳහා ප්‍රවේශයක්

කේ.ඩී. දර්ශනහඳගම; මාක්සියානු වියේ සිට ලැකානියානු වියටඅශෝක හඳගමගෙ මූලික ප්‍රකාශන මාධ්‍ය සිනමාව වුණාට ඔහු වේදිකාව හා ටෙලිනාට්‍ය ඇසුරෙහි විවිධ අත්හදාබැලීම්…

ඇල්බොරාදා ගැන හඳගමගේ සටහන් හතරක්

1 ජොසී (බුරුම අඳුන් දිවිදෙන)පැබ්ලෝ ලංකාවට ආවේ (1929) බුරුමයේ රැන්ගුන් නුවර ඉඳන්. එහෙ ඉන්නකොට ඔහු ආදරෙන් බැඳුනු යුවතියක් හිටියාලු. නම…