යූටියුබ්

“මම මගේ සිහිනය තුළම ඉන්නව කියලයි මට හිතෙන්නෙ” (දොන් මායා)

මම මගේ සිහිනය තුළම ඉන්නව කියලයි මට හිතෙන්නෙ. කරන වැඩේ නේද සිහිනය කියලත් වෙලාවකට හිතෙනවා. සමාජ ක්‍රියාකාරිකයෙකු, අරගලකරුවෙකු ලෙස සිහිනය…