යථාර්ථ ඥානනය

කලාව, කලාව වෙනුවෙන්මයි කියන එක හරියට විද්‍යාව, විද්‍යාව වෙනුවෙන්මයි වගේ කතාවක් (මහාචාර්ය ජිනදාස දනන්සූරිය)

සංවාදය – ලක්මාල් බෝගහවත්ත ආචාර්ය ජිනදාස දනන්සූරිය අනගි ශාස්ත්‍රීය මෙහෙවරක යෙදෙන නිහඬ විද්වතෙකි. සිංහල නිබන්ධන රචකයන් අතර අනන්‍යතා සලකුණු තැබූ…