මිදුණු විශ්වය

‘මිදුණු විශ්වය’ හරහා ජයන්ත චන්ද්‍රසිරිගේ කලාව ගැන විමර්ශනයක්! (1 කොටස)

නිර්මාල් රංජිත් දේවසිරි මේ සටහනින් ආරම්භ කරන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ මිදුනු විශ්වය චිත්‍රපටය මුල් කරගෙන ඔහුගේ බුද්ධිම-සෞන්දර්යාත්මක භාවිතය සම්බන්ධව කිරීමට බලාපොරොත්තුවන…