පුරුෂෝත්තමවාදය

‘සුදු රෙද්දේ ලේ පැල්ලමෙන් ස්ත්‍රියගේ කන්‍යාභාවය හොයන්නෙ ශිෂ්ණය දිග මදි නිසා නේද ?’ (විදර්ශන කන්නන්ගර)

විදර්ශන කන්නන්ගර ‘ශ්වේත රෙද්දෙ මන්ද අමන රුධිර පරීක්ෂණ’ යොහානි සිය රැප් ගීයෙන් පැනයක් ලෙස අසන තීරණාත්මක පද පෙළ මෙයයි. එහෙත්…