චාල්ස් හැලිසි

ඉතිහාසයක් තුළ සාහිත්‍යය; සිංහල සාහිත්‍ය සංස්කෘතියෙහි කෘති සහ පුද්ගලයෝ – චාල්ස් හැලිසිගේ කෘතියේ සිංහල පරිවර්තනය පිළිබඳ විමසුමක්-

චින්තක රණසිංහ හැලිසිගේ ප්‍රයත්නය බෙහෙවින්ම අගය කළ යුතු එකකි. එයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ එය පූර්ව-නූතන සිංහල සාහිත්‍යයේ සිට නූතන…