කාල අවකාශය

“සංක්‍රමණීය කාලයක් කියන්නේ මාර විභවයක් තියෙන කාලයක්” -මහාචාර්ය නිහාල් පෙරේරා-

ඇමරිකාවේ බෝල් ස්ටේට් විශ්වවිද්‍යාලයේ (Ball State University) නාගරික සැලසුම් (Urban Planning) විෂය පිළිබඳ මහාචාර්ය නිහාල් පෙරේරා සමඟ පිහාටුව වෙබ් අඩවිය…