ලාංකේය සිනමාව

සිහින පාරාදීසයේ අශ්ලීල ෆැන්ටසියට වෙඩි තැබීම ඇයගේම වරදක්ද? (සාලිය ඉඳුරුවිතාන)

Paradise කියන වචනය ඇසූ සැනින් අපිට එකවරම සිහියට නැගෙන්නේ පුර්ණ ලෙස සැප සම්පත් තියෙන, සියළුම මිනිසුන් සතුටින් සමාදානයෙන් සිටින, එකිනෙකා…