ලයනල් ප්‍රනාන්දු

“මේ නිලධාරී තන්ත්‍රය මුළු රාජ්‍ය සේවා පද්ධතියම වසාගන පිළිකාවක් සේ පැතිරිලා” (අශෝක හඳගම)

ලයනල් ප්‍රනාන්දු වගේ පරිපාලන නිලධාරියෙකු බිහිවෙන්නේ පුළුල් ක්ෂේත්‍රයක ශික්ෂණය ලැබීමෙන්… සරච්චන්ද්‍ර වගේ මහා චරිතවල ඇසුර ලැබුවෙක්. රංගන ශිල්පියෙක්. මේ පරිචයත්…