ගී විචාර

තඩි පිරිමින්ගේ පුරුෂ ලිඟු හිරිවට්ටන යොහානිගේ “කෙල්ල” (කේ.ඩී.දර්ශන)

කේ.ඩී.දර්ශන යොහානිගෙ අලුත් සින්දුවේ රැප් කොටසක් නිසා වැඩිහිටි පරම්පරාවෙ පිරිමි සෙට් එකක් ටිපර් වෙලා. මේ පොඩි කෙල්ල ‘ශිෂ්ණය දිග මදිද?’…