Birthday Girl

පාඨක හිස මතට වී අනතුරු ඇඟවීමේ සීනු හඬවන මුරකමි

ඩිල්ශානි චතුරිකා දාබරේ ඇතැම් සාහිත්‍ය කෘතියක ආරම්භක වාක්‍යය, සමස්ත කෘතිය කියැවීම සඳහා පාඨකයාට කරනුයේ සුළුපටු බලපෑමක් නොවේ. හුදෙක් නිර්මාණයට පිවිසීමට…