සිරිසේන විමලවීර

ධර්මසිරි බණ්ඩාරනායක, සිනමාව හා කැරළිකාරීත්වය!!! (නිර්මාල් දේවසිරි)

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ධර්මසිරි බණ්ඩාරනායක පිළිබද අද (2023 දෙසැම්බර් 21) චිත්‍රපට සංස්ථා ශාලාවේ පැවැත්වෙන උත්සවය නම්කොට ඇත්තේ “ධර්මසිරි: කැරළිකාරී…