ශ්ලෝක

තමසෝ මා ජ්‍යෝතිර්ගමය

ඉසුරු උපනාද මේ වාක්‍ය අරගෙන තියෙන්නේ බෘහදාරණ්‍යක උපනිෂදයේ 1.3.28වැනි කොටසේ තියෙන උදෘත මන්ත්‍රයකින්. ඒ සම්පූර්ණ මන්ත්‍රය ආදිශංකරාචාර්යයන්ගේ අදහස අනුව යජුර්මන්ත්‍රයක්.…