ලක්ෂාන්ත අතුකෝරල

පුරුෂ ලෝකයක් තුළ නොතකා හැරුණු කාන්තා ජීවිතවල කතාන්දරය ; නාරි සූත්‍රය

චූලානන්ද සමරනායක අනුරාධාගේ කවි කියවන විට මගේ ඇස් ඉදිරියේ තිස්සකුට්ටිගේ වැහැරුනු වම්බටු කරල කුනුව යන ආකාරය දිස්වෙයි. ඇගේ චෝදනා පත්‍රය…