තුන්වෙනි යාමය

ළමයා වැඩිහිටියා වූ පසුද හඹා එන ට්‍රෝමාව; තුන්වෙනි යාමය (කාංචනා ප්‍රියකාන්ත)

කාංචනා ප්‍රියකාන්ත “සාමාන්‍ය” ජීවිතයක් ගත කිරීම සඳහා බිහිසුණු සිදුවීමක් අමතක කිරීමට කෙනෙකුට අවශ්‍ය වුවමනාවේ ප්‍රමාණය සමස්ත ජීවිතය තුළ  ඇතිකරන  කැළලේ…