චරිතාපදාන

කමලාදාස් ස්වයං චරිතාපදානය සහ පශ්චාද් යටත්විජිත ඉන්දියාව

ඩිල්ශානි චතුරිකා දාබරේ ඉංග්‍රීසි බස සහ ඉන්දියාව පෙරදිග ඇතැම් රටවලට ඉංග්‍රීසි භාෂාව පැමිණියේ ආක්‍රමණශීලි යටත්විජිතවාදී බලකේන්ද්‍රයක සිටය. එය ක්‍රමයෙන් රටවල…