කෑම බීම

මාළු ප්‍රේමීනි, දිවට වෙඩි තියාගනු මැන..!!

කේ. සංජීව පහුගිය දවස් දෙකක් ගාල්ල මාතර ගියා. හයිවේ ගිහිං ගාල්ලෙන් මතුවුණාට පස්සේ මඟ දිගට ඕසෙට මාළු. බලයෝ කෙළවල්ලෝ හුරුල්ලෝ…