අහිකුණ්ඨික

රුසියාවේ අහිකුණ්ඨික දිවිය; පුෂ්කින්ගේ ජිප්සීස්

රුසියානු සාහිත්‍යය පද්‍යයෙන් ලියූ නවකතා ප්‍රවර්ගයක් සකසාගෙන තිබිණි. මෙම ප්‍රභේදය ඇලෙක්සැන්ඩර් පුෂ්කින් විසින් සාහිත්‍යයෙහි ලා ප්‍රචලිත කරන ලද්දේ රුස්ලාන් සහ…