අසංක සායක්කාර

“අයියා මළෝ” ; සමකාලීන සමාජ මොහොත ප්‍රකාශ කරන්නට ප්‍රහසනය තරම් මාර්ගයක් තවත් කොහි ද?

සඳුන් ප්‍රියංකර විතානගේ කායිකවත් මානසිකවත් අතිශය ජරපත්ව හිඳිමින් බල තෘෂ්ණාවේ ගිලෙන මහින්ද රාජපක්ෂ නම් දේශපාලන චරිතය සිහිපත්ව ය, සදය සිනා…